කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලීසියේ දායකත්වය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කුරුණෑගල නගරශාලාවේදී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ස්වේච්ජා සංවිධාන වල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගි විය.
Wednesday, December 26, 2018
"රට විනාශය කරා යන ගමනට බාධාවක් වීමට පොලීසිය දරන උත්සාහය යම් ප්‍රමානයකට සාර්ථකයි"
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලීසියේ දායකත්වය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කුරුණෑගල නගරශාලාවේදී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ස්වේච්ජා සංවිධාන වල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගි විය.
Tuesday, December 18, 2018
කුරුණෑගලදී බීලා මාට්ටු වුනොත් ගොඩ යනවා බොරු
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල/කුලියාපිටිය/නිකවැරටිය යන පොලිස් කොට්ඨාස යටතේ පොලිස් ස්ථාන 30 ක් ඇති අතර පසුගිය වර්ෂ වල නත්තල් හා නව වර්ෂය එළඹීමත් සමග බීමත් රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා මාරක රිය අනතුරු බොහොමයක් වාර්තා වී තිබූ බවත්, එළඹෙන නත්තල් හා අළුත් අවුරුදු උදාවත් සමග මෙම තත්ත්වය පාලනය සඳහා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාත් එක්ව විශේෂ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කර ඇත.
Friday, December 14, 2018
බීමත්ව රියපැදවූ දස දෙනකුට රුපියල් 75,000 ක් දඩ
ගල්ගමුව පොලිස් ස්ථානයේ රථවාහන අංශ මගින් බීමත්ව රියපැදවී කරන ලද රියදුරන් දසදෙනෙකු අධිකරනය වෙත ඉදිරිපත් කර ඇත. මෙම සැකකරුවන් අධිකරනය ඉදිරියේ වරද පිළිගත් අතර ගල්ගමුව මහේස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා විසින් රුපියල් 75,000 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසට නියෝග කර ඇත. එක් අයෙකුට රුපියල් 7500/= බැගින් සැකකරුවන් දසදෙනාට මෙම දඩමුදල් නියම වු අතර, සැකකරුවන් දසදෙනාගේම රියදුරු බලපත්‍ර මාස 06 ක ට අත් හිටුවීමට නියෝග කර ඇත.
හොර බලපත්‍රයකින් පස් අැදලා
වැවක ගොඩගසා තිබූ පස්, ටිපර් රථයකින් හොර පාරේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු හෙට්ටිපොල පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇත. පොලීසියට ලද පෞද්ගලික තොරතුරක් මත හෙට්ටිපොල, අඹගහවැව, ප්‍රදේශයේදී පස් සහිත ටිපර් රථය සමගින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
Thursday, December 13, 2018
පැසැල් සිසුන් අතර සීඝ්රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය, අපචාර හා විවිධ අපරාධ මර්ධනය කිරීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල මින් ඉදිරියට මත්ද්‍රව්‍ය අපචාර හා අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන සිසුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කුරැණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා තීරණය කර තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා දැයෙන් සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා පසුදින (12 දා) දැයෙන් සමුගත්තා. ඒවන විට ඔහු 67 වන වියේ පසු වූ අතර, ඒ මහතා සංගීත ක්ෂේත්රයට අවතීරණ වන්නේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි. ඉන් අනතුරුව රසික හදවත්තුල සදා මතකයේ රැදෙන ගීත රැසක් ගායනා කල ඔහු දශක ගණනාවක් තිස්සේ ප්‍රසංග වේදිකා තුල නැතිවම බැරි ගායකයෙක් විය.
උපන්දින සාදය ශාසනයට කැපකල කතුවරයා සහ නියෝජ්‍ය පොලිස්පති
ඉකුත් (09දා) ලංකාදීප ප්‍රධාන කතෘ ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතාත්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාත් එක්ව සිය ජන්ම දින සමරමින් මහා පුන්‍යකර්මයක්
සිදුකළහ.
Wednesday, December 12, 2018
ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවේ
බල පත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනකු ඉකුත්දා (09 දින) අලුයම පුබ්බෝව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගන්න අවස්ථාවේදී ගවයින් හිංසා වන ආකාරයට ලොරිය තුල ගවයින් 24 දෙනකු සහ පැටවුන් 04 දෙනෙක් සිටි බවත්,
බීමත්ව රියපැදවූ 18 දෙනකුට දඩ රියදුරු බලපත්‍ර මාස 03 කට අත්හිටුවයි.
රියදුරු බලපත්, ආදායම් බලපත්, රක්ෂණ සහතික නොමැතිව බීමත්ව ත්‍රිරෝද රථයක් පැදවූ අයෙකුට හා බීමත්ව රියපැදවූ තවත් 17 දෙනකු පොල්ගහවෙල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර,
Tuesday, December 11, 2018
වැරදි කරලා මට අහුවුණොත් දෙවියන් කීවත් සමාවක් දෙන්නේ නැහැ
වැරදි කරලා මට අහුවුණොත් දෙවියන් වහන්සේ දාලා කතා කළත් සමාවක් දෙන්නේ නැතැයි කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් පසුගියදා කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් පොලිස් නිලධාරීන් අමතා මෙසේ පැවසීය.
Saturday, December 8, 2018
කසිප්පු බෝතල් 60 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
කසිප්පු බෝතල් 60 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් හෙට්ටිපොල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසියට ලද තොරතුරක් මත 2018.12.03 වන දින කල වැටලීමකදී අලෙවි කිරීම සදහා රැගෙන යමින් තිබූ මෙම කසිප්පු තොගය සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.
ගංජා පානය කරමින් සිටි තරුණයින් පොලිස් දැලේ

තරුණයින් පිරිසක් ඉකුත් 03 වැනිදා පොතුහැර, දම්බොක්ක ප්‍රදේශයේ නිවසක ගංජා පානය කරන බවට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව පොලීසිය කල වැටලීමකදී ගංජා පැකට් 05 ක් සහ උරමින් සිටි ගංජා සුරුට්ටුවක් සමග සකකරුවන් පස්දෙනකු පොතුහැර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Thursday, December 6, 2018
කරුණෑගල නගරයේ දී හෙරොයින් සමග කතක් අත්අඩංගුවට
Wednesday, December 5, 2018
පොලිස් ප්රජාගී මියැසිය 2018
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත්මහතාගේ අදහසකට අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස්- ප්‍රජා ගී මියැසිය
ඇතුගල් පුරවරයෙන් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම.
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අදහසකට අනුව අතුගල් පුරවරයෙන් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ තේමාව යටතේ මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ සමාරම්භක උත්සවය
Subscribe to:
Comments (Atom)











