කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අදහසකට අනුව අතුගල් පුරවරයෙන් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ තේමාව යටතේ මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ සමාරම්භක උත්සවය
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.08.11 වන දින පවැත්වූ අතර එහිදී කුරුණෑගල දිසාවේ මහජනයා හට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍ෂණිකව තොරතුරු ලබාදීම සඳහා 071-3303784 දරන දුරකථන අංකය හඳුන්වා දෙන ලද අතර දුරකතන අංකය සඳහන් කරන ලද බැනර්, පෝස්ටර්, අත්පත්‍රිකා සහ රථවාහන වල ඇලවීම සඳහා ස්ටිකර් බෙදාහැරීම එදින සිදුකෙරිනි.

No comments:
Post a Comment