Wednesday, December 5, 2018

පොලිස් ප්‍රජාගී මියැසිය 2018

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත්මහතාගේ අදහසකට අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස්- ප්‍රජා ගී මියැසිය
සංගීතමය වැඩසටහන කුරුණෑගල කොට්ඨාසයේ 2018.08.11 වන දින කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී. මේ සඳහා පොලිස්පතිතුමා සහ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ ප්‍රජා කමිටු සාමාජිකයින් ගායනයෙන් දායක විය.
 සම්පූර්ණ වීඩියෝව මෙතනින් 


















No comments:

Post a Comment